මිහි මඩල
හලාහල විෂ බඳුන
පිරීතිර ළය තෙමෙන
රුදුරු කටු වැල් ගහණ
ගල් බොරළු පස පිරුණ
නියං සායෙන් පෙළී
පැලී ළය දැදුරු වුණ
අසිරිමත් තැනක්මය
මිහිමවගෙ ළය මඩල
ඵලය මත මිස දිනෙක
සිහිල උල්පත් වතුර
වගුල සඳකත් මිණක
ආදරේ දිය සිහිල
කඳුරු ඇළ දොළ ඉතිර
ගලන නිල් දිය දහර
ගලන්නේ එක ලෙසම
සදා නොසිඳී හෙටද
මිහි මඩල නූඹේ මවය
ReplyDeleteනුඹ ව ඇකයේ තබන
රුකගන්න පන කෙන්ද
නුඹ ව සුවයේ තබන...........
.................සදගිරි.......
මිහි මඩල නූඹේ මවය
ReplyDeleteනුඹ ව ඇකයේ තබන
රුකගන්න පන කෙන්ද
නුඹ ව සුවයේ තබන...........
.................සදගිරි.......
mihimadala raka ganima uthukamakata wada apage wagakeemak.....
ReplyDeletelassanai
ReplyDeletelassnai...
ReplyDelete